Adobe Audition CS6 Portable PortableApps




ඕඩියෝ සංස්කරණය සඳහා බහුලව භාවිතා කරන මෘදුකාංගයක් වන ඇඩෝබි ඔඩියේෂන් ඉතා පහසුවෙන් ඕඩියෝ සංස්කරණයට සකසා ඇත .අද වනවිට ගුවන් විදුලි ආයතන පවා මෙම මෘදුකාංගය බහුලව භාවිතා කරනවා .මුලින්ම පෝටබල් එක අරන් බලන්න .කොහොමද කියල . මෙහි අන්තර්ගතය කෙටියෙන් ඔයලට පැහැදිලි කරන්නම් . මේක හදල තියෙන්නේ ඕඩියෝ සංස්කරණය සඳහා .ඒ සඳහා අවශ්‍ය සියලුම දේවල් මේකේ අන්තර්ගත වෙලා තියනවා .ඒ වගේම ඕඩියෝ එෆික්ට් විශාල ප්‍රමාණයක් ඇතුලත් වෙලා තියනවා .
ඕඩියෝ කපල කොටලා මික්ස් කරලා ඕනේ වැඩකෑල්ලක් දාන්න පුළුවන් .ඔයාලත් බාගෙන බලන්න .මේවගේ එකකින් වැඩ කරන්න ඉගෙන ගත්තට පාඩු නෑ.

Download Adobe Audition