ඔන්න මම දැන් කියල දෙන්න හදන්නේ idm වලින් ටොරෙන්ට් බන්නේ කොහොමද කියන එක .idm වල ස්පීඩ් එක ගැන මම කියන්න ඕනේ නැහැනේ .ටොරෙන්ට් සොෆ්ට්වරේ පාවිච්චි කරලා ටොරෙන්ට්
එකක් බානවට වඩා  මේ ක්‍රමය  ගොඩක් වේගවත් . 
මේ වැඩේට අපිට වෙබ් අඩවියක් ඕනේ .ඒ කිව්වේ වෙබ් අඩවියක සහය ඕනේ කියල ඈ . කස්ටිය යටින් දාල තියන  වෙබ් අඩවියට යන්නකෝ .

උඩ පින්තුරේ විදියට  sit එක ලෝඩ් උනාට පස්සේ  upload torrent කියන බටන් එක Click කරන්න  .ඉන් පස්සේ ඔයාල ගත්ත ටොර්රෙන්ට් file එක තියන තැන පෙන්නන්න .ඉන් පස්සේ ගෝ click කරන්න .
දැන් ඔයාලගෙන් අහයි free premium ද කියල .ඕකෙන් free උඩ ක්ලික් කරන්න .
දැන්  ටොරන්ට් එක upload කරගන්නවා .පොඩි වෙලාවක් .තප්පර ගානක් හෝ විනාඩි කීපයක් වෙන්න පුළුවන් .අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අනුව මේක වෙනස් වෙනවා .ටොරන්ට් එකේ විශාලත්වය අනුවත් වෙනස් වෙනවා .Free user කෙනෙකුටටොරන්ට් එකේ දැමිය හැකි උපරිම ප්‍රමාණය  8GB වළට සිමා කරලා තියනවා .උඩ පින්තුරේ බලන්න .එකේ විස්තරේ තියනවා .

ඉන්පස්සේ upload complete උනාට පස්සේ zip කියන එක උඩ clickකරන්න . මෙතනම යටින් නිල්පටට පහලට ඊතලය 2 හෝ කිහිපයක් තිබෙනවා දකින්න පුළුවන් .එක ටොරන්ට් එකේ හැටියට වෙනස් වෙනවා . එතනින් පෙන්නන්නේ ටොරන්ට් එක ඇතුලේ තියන ෆයිල්ස් .උදාහරණයක් විදියට Movie එකත් එක්ක එන subtitle file එක වෙනම පෙන්නනවා .ඔයාලට sab එක විතරක් ඕනේ නම් එම Fail එක ඉදිරියෙන් තියන නිල්පැහ ඊතලය මත Click කරලා ඒක විතරක් ගන්න පුළුවන් .බොහෝ ටොරන්ට් download කරන මෘදුකාංග වලත් මේ පහසුකම තියනවා .Zip කියන එක උඩ click කරහම ටොරන්ට් එක ඇතුලේ එන සියලුම Fils එකක් විදියට Zip කරලා බාගන්න පුළුවන් .
දැන් Zip එක උඩ ක්ලික් කරහම අයෙත් කලින් වගේ කොලපාට පිටුවක් දිගහැරේවි .එයින් free තෝරන්න .

 
එහෙම කොලාට පස්සේ වැඩේ හරි. තප්පර කීපයකින් ඔබට Idm Download එකක් ලැබේවි . ඔන්න දැන් වැඩේ ඉවරයි.මම හිතන්නේ මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි  .එහෙනම් තවත් අලුත් වැඩකින් සෙට් වෙමු . එතකන් ඔයාලා ඔක්කොටම ජයශ්‍රී කිව්ව.