ජීවයේ සුල මුල සොයන්නට යන ගවේෂකයන් පිරිසක් වටා ගෙතුණු මෙම කතාව අනාගතයේදී සිදුවන සිදුවීමක්ලෙස හඳුන්වන්න පුළුවන් .මෙම ගවේෂකයන් ගමන්ගන්නා යානය තමයි ප්‍රොමිතියස් කියල කියන්නේ .මෙම සංචාරයට ගවේෂකයන් පිරිසක් සහ රෝබෝවරයකු සම්බන්ධ වෙනවා .නමුත් ඔහුත් සාමාන්‍ය මිනිසෙකුට සමානයි .මෙම රොබෝව හදල තියෙන්නේ යානාව නිපදවූ පුද්ගලයාගේ උපදෙස් පිළිපදින අයුරින් .තවද මෙම පිරිසේ ජීවයේ ආරම්භය ගැන පරීක්ෂණ කරන ආචාර්ය වරු දෙදෙනෙක් ද මොවුන් අතර වෙනවා .මොවුන් විශ්වයේ අඳුරු තැන් ගවේෂණය කරමින් ග්‍රහලෝවකට ගොඩබසිනවා.ඉන් අනතුරුව තමා කතාවේ හොඳම හරිය පටන්ගන්නේ . මෙයට IMDB හි 7.5 ම ප්‍රතිචාර ලබාගෙන තියනවා .කතාව කියල තේරුමක් නැහැ .අරගෙනම බලන්න .


Film Details
Genres Action Drama Horror Sci-Fi 
Directed by Ridley Scott 
Produced by
Ridley Scott
David Giler
Walter Hill
 Music by Marc Streitenfeld
Editing by Pietro Scalia 
Release date(s) May 30, 2012
Running time 124 minutes
Country United Kingdom
Language English
Budget $130 million
Box office $402.5 million

Official Trailer
 

Direct Download Link 400MB
කොටස් වශයෙන් ඇති File බාගත කරගැනීමට පළමුව  Link සියල්ල නිවැරදිව ක්‍රියාකරන්නේද යන්න පිරික්සා බලන්න .
Part 1

Part 2

Part 3

 
 DVDrip Xvid 1.40GB
DVDrip Xvid 700MB
 BRrip Xvid 700MB
DVDrip English Subtitle
BRrip English Subtitle
DVDrip 700MB Sinhala Subtitle (බයිස්කෝප්LK සිංහල උපසිරසි )