විශ්වාසනීය වෙනසක් සමගින් එන  වින්ඩෝස් 8 අලුත්ම සංස්කරණය තාමත් දාල බැලුවේ නැද්ද ?

මයික්‍රෝ සොෆ්ට් ආයතනය විසින් නිපදවන ලද අලුත්ම වින්ඩොව්ස් සංස්කරණය වන වින්ඩෝස් 8    නොමිලේ ගන්න .

වින්ඩෝස් අවසන් සංස්කරණය නොයම්බර් 26 අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා . නමුත් එයිට පෙරත් වින්ඩෝස් 8 විවිද සංස්කරණ කිහිපයක් අවා .ඒවා බොහෝ විට වින්ඩෝස් 7 වෙනස් කරපුව .නැත්තම් කන්සියුමෙර් ප්‍රිවිව් එක එඩිට් කරලා .ප්‍රෝ වගේ සංස්කරණ කිහිපයකුත් මුලින්ම අවා . ඒවගේ බොහෝ ඒවාට  ඇක්ටිවේටර් එකක් වත් වැඩ  නැහැ . නමුත් දැන් ජෙනුයින් එක නිකුත් වෙලා තියනවා .හැබැයි ඇක්ටිවෙටර් එක මගින් ඇක්ටිවෙට් කරගන්න ඕනේ .එක යටින් Download  කරගන්න පුළුවන් .නමුත් Activat කළා කියල  එකපාරට අප්ඩේට් කරන්න යන්න එපා .Microsoft සමගම විසින් ව්‍යාජ මෘදුකාංග අල්ලන්න නවතම ආරක්ෂක වැඩපිළිවෙලක් හදල තියෙන්නේ නවතම කිව්වට ඉස්සරත් තිබුන .මේපාර ගොඩක් වැඩි දිව්නු කරලා .අනික තාම ඇක්ටිවේටර්  අන්තර්ජාලයේ සොයාගන්න අඩුයි  .ඔයාල Update කරන්න හැදුවොත් සමහර විට අහු වෙන්න ඉඩ තියනවා . අහු ව්නොත් ඔන්න මමනම් දන්නෙනැහැ බඩුම තමයි . .මෙතන දාල තියනවා windows 8 professional සංස්කරණය හා Windows 8 Enterprise සංස්කරණයයි .මේ දෙකේම කියන්න තරම් වරදක් නැහැ .මම නම් දැම්මේ එන්ටර්ප්‍රයිස් සංස්කරණය .

   මම මේකේ 64 බිට් සංස්කරණය දාල බැලුව .එල කිරි වගේ වැඩ .එක නිසා බය නැතුව බාගන්න. එහෙනම් ඔයාලත් අලුත්ම OS එක බාගෙන  දාගෙන බලන්න .අලුත් ම  පෙනුම නිසා නිකන් මෙව්වා එකක් වගේ දැනෙයි .ගනන්ගන්න එපා .මේක ටිකක් ක්ලැසික් ස්ටයිල් . හැබැයි වින්ඩෝස් 7 වලට වඩා වේගවත් කියල කියන්න පුළුවන් .  එහෙනම් ඉතින් කතා කරලා වැඩක් නැහැ .දාගෙනම බලන්න .  ඔයාල මේකට කැමති නම් කොමෙන්ට් එකක් දාල ලයික් එකක් එහෙම දාල හෙල්ප් එකක් දෙන්න .එහෙනම් හැමෝටම ජයවේවා කිව්වා. ඔයාල ඔක්කොටම ටොරන්ට් දෙවි දේවතාවන් ගේ ම පිහිටයි .




Microsoft Windows 8 Professional Final (X86/X64) English AIO


 
Download WINDOWS 8 ENTERPRISE-N RTM X64 VOLUME ENGLISH BOOT DVD 

Download MICROSOFT.WINDOWS.8.ENTERPRISE.RTM.X86.VOLUME.ENGLISH.DVD-


  Download Microsoft (c) Windows 8 Pro + Enterprise Activator & Watermark Removers

Windows 8 Activator 6MB

System Requirements

1 GHz or faster processor
1 GB RAM (32-bit) or 2 GB RAM (64-bit),
16 GB of available disk space (32-bit) or 20 GB (64-bit),
video card with support for DirectX 9 and WDDM 1.0 or higher driver.