ඔන්න තවත් සුපිරි film එකක් අරන් අවා . මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ බොලිවුඩයේ ආදරවන්තයා  ශාරුක් කාන් , කත්ත්‍රීනා කයිෆ් හා අනුෂ්කා ශර්මා  .මේක ලස්සන ආදර කතාවක් .මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ යශ් චොප්රා .ඔහු ඉන්දියාවේ ගොඩක් ආදර චිත්‍රපට කරලා තියනවා .  මේ කතාව ඉතාමත් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන ඉන්දියාවේ සාර්ථකව තිරගත වන චිත්‍රපටයක් .
මේ කතාවට පාදක වෙලා තියෙන්නේ තුන්කොන් ආදර කතාවක් . ඉන්දීය හමුදාවේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සෙබළකු හා තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවන තුන්කොන් ප්‍රේම වුතාන්තය අලංකාර ගීත වලින්ද රසවත්කර ඔබවෙතට පිරිනමයි .කතාව කියල හිටියොත් බලල වැඩක් නැති වෙන  හින්ද ඔයාල  බාගෙනම බලන්න ...

Film Details
Rating: 7.4/10
Directed by Yash Chopra
Produced by Aditya Chopra 
Story by Aditya Chopra 
Starring Shahrukh Khan
Katrina Kaif
Anushka Sharma 
Music by A.R. Rahman 
Distributed by Yash Raj Films 
Release date 12 November 2012
Running time 175 minutes
Country India
Budget INR60 crore (US$10.92 million)
 
Official Trailer 

DVDrip Xvid  1.4GB
DVDrip English Subtitle