තවත් අලුත් කතාවක් .මේ කතාව තුල දිවෙන්නේ lord of the ring කතාවට පෙර අතීත කතාව .lord of the ring කතාවේ ඉන්න මිටි මිනිස්සු ගැන මතකනේ .ඔව්න් පිලිබඳ තමා මේ කතාවේ කියවෙන්නේ .ඔව්න්ගේ ඉතිහාස කතාව .බිල්බෝ බගිනිස් විසින් කරන අතීතාවර්ජනයක් විදියට කතාව ආරම්භ වෙන්නේ .ඔව්න් වසර 60 කට පෙර විසු ආකාරය හා ස්මොග් නම් මකරෙකු විසින් ඔව්න්ගේ රාජධනිය විනාශ කළ අයුරු මේ කතාවේ විස්තර වෙනවා .ඔව්න් ලෝන්ලි මෞනටන් නම් කඳු වැටියේ සිට විශාල ප්‍රදේශයක් පාලනය කරමින් සිටි වීශේෂ ජාතියක් .ඒ වගේම ඔව්න් හොඳ සටන් කරුවන් .නමුත් ගිනිමකරකුගේ ප්‍රහාරයක් නිසා ඔව්න් ගොඩනගාගෙන සිටි රාජධානිය බිඳ වැටෙනවා .ඔව්න්ට පාලන ප්‍රදේශ මෙන්ම වාසභූමි පවා හැරදා යන්න වෙනවා .මේ කතාවේ දිගින් දිගටම දිවෙන්නේ බිල්බෝ ඇතුළු මිටි මිනිසුන් පිරිස තමන්ගේ නැතිවුණු රාජධානිය හා උරුමයන් නැවත ලබාගැනීමට සුදානම් වන අයුරු .මෙම කතාවත්  lord of the ring කතාවේම එක කොටසක් ලෙසහැඳින්වුවහොත් වරදක් නැත .මෙම චිත්‍රපටයත් lord of the ring අධ්‍යක්ෂණය කරපු  පීටර් ජැක්සන් ගේම අධ්‍යක්ෂණයක්  .  
මෙම dvd කොපිය ගැනත් කියන්න ඕනේ .මේක ඔරිජිනල් dvd rip එක නෙමෙයි .නමුත් sound ,video එහෙම හොඳ තත්වෙක තියනවා .කොලිටි එක හොඳයි .එහෙනම් කස්ටිය මේක බාගෙන බලන්න .ඔරිජිනල් ඒවා ආපු ගමන් අපි දානවා .
 
 
Film Details
Rating: 8.4/10
Directed by Peter Jackson 
Produced by
Carolynne CunninghamZane, WeinerFran, WalshPeter Jackson  
Music by Howard Shore 
Editing by Jabez Olssen 
Studio
New Line CinemaMetro-Goldwyn-MayerWingNut Films
 Distributed by Warner Bros. Pictures
Release date(s)
28 November 2012 (Wellington premiere),12 December 2012 (New Zealand)
 Country
New Zealand,United States
 Box office $702,001,325
 
Official Trailer


DVDSCR.XVID.AC3  1.5gb