වික්ටර් කියන තරුණයා රිය අනතුරකින් මියයන තම සුරතලාට නැවත පන දීමටගන්නා උත්සාහය මෙම කතාවට තේමා වෙලා තියනවා .වික්ටර් සමග සෙල්ලම්කරමින් සිටින ස්පාකි කියන සුරතල් බල්ලා වික්ටර් විසින් විසිකරන ලද බෝලය ගෙන ඒමට දිවයන අතර මාර්ගයේ ගමන්ගත් වාහනයකට යටවී ස්පාකි මියයයි . වික්ටර් නැවත ස්පාකිට පනදෙන්නේ කොහොමද කියල බලන්නකෝ .

Film Details
Genres Animation ,Comedy, Horror, Sci-Fi 
Rating 7.4
Directed by Tim Burton
Music by Danny Elfman 
Cinematography Peter Sorg
Studio Tim Burton Productions
Distributed by Walt Disney Pictures 
Release date September 20, 2012
Running time 87 minutes
Country United States
Budget $39 million


Trailer
 DVDrip Xvid 700MB

1080p BrRip 1.10 GB

 BRrip 350MB

DVDrip English Subtitlt
1080 BRrip English SUbtitle