Internet Explorer පාවිච්චි කරන්න අකමැති  අය වෙනුවෙන් තමා ඔන්න ගුගල් ෆ්‍රේම් හදල තියෙන්නේ .මේකෙන් Internet explorer වල වේගය ගොඩක් වැඩිකරගන්න පුළුවන් .ගොඩක් දෙනෙක් මේකට කැමති නැත්තෙත් ස්පීඩ් එක අව්ල් හින්ද.Google Frame දාගෙන බලන්නකෝ  කොහොමද  කියල .
අපි එහෙනම් වැඩේට බහිමු .එච්චර ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ . මුලින්ම ගුගල් එකට ගිහින් ඔකේ ගහන්න ඕනේ  Download Google  Croam Frame කියල .ඔන්න ලින්ක් එකත් යටින් දැම්ම ඈ.....
 https://developers.google.com/chrome/chrome-frame/

Get started with google chorme frame යටතේ තියන Google Chorme Frame කියල ලින්ක් එක click කරන්න .
 
මේක නොමිලේ දෙන ප්ලගින් එකක් ..දැන් කස්ටිය ප්ලගින් එක ඉන්ස්ටෝල් කරගන්න .නිකන්ම කරලා දෙනවා .බලාගෙන ඉන්න තමා තියෙන්නේ .ඉන්පස්සේ කැමති නම් රිස්ටර්ට් පාරකුත් දාන්න .දැන් Internet Explorer ඔපෙන් කරලා බලන්න .අනිවාර්යෙන් පෙර තිබුනට වඩා ස්පීඩ් එක වැඩිවෙලා කියල ඔයාලට පෙනෙයි .ඉන්පස්සේ youtube.com එහෙමත් ඔපෙන් කොරල බලන්න. බෆර් ස්පීඩ් එක එහෙම වැඩිවෙලා ඇති .
මෙය Install කරද්දී මෙම වෙබ් අඩවිය Internet Explorer වලින්ම open කරන්න .නැත්තන් ඔයාලට "We are sorry. Google Chrome Frame is only available for Internet Explorer 6, 7, 8 and 9 on Windows 7 / Vista / XP SP2 or greater." මේවගේ ප්‍රතිපලයක් තමා ලැබෙන්නේ .
එහෙනම් අලුත් වැඩකින් නැවත හමුවෙමු .කස්ටියටම  සුභ  අනාගතයක් .