Power full Iso හදන්න පට්ටම පට්ට පවර් ISO

ISO හදාගන්න ප්‍රසිද්දම මෘදුකාංගය කිව්වොත් බොහෝදෙනෙක් දන්නේ පවර් අයි, එස්,ඔ කියන මෘදුකාංගය තමයි .ISO ෆයිල් හදන්න cd ,Dvd බර්න් කරන්න විතරක් නෙමෙයි තවත් බොහෝ දේ මෙම මෘදුකාංගය ඇතුලේ තියනවා .
මේක ඔයාලට පට්ට ලාබෙට තමා මම දෙන්නේ .ඒ කිව්වේ නිකන් . ඩේට ඩිස්ක් එකක් ගහන්න බුට්‌disk   ,බුටබල් පෙන් එකක් හදාගන්න එක එක සොෆ්ට්වෙයා කෑලි ගොඩක් දාගන්නේ මොකටද? පවර් iso ලේසියෙනුත් පහසුවෙනුත් ඒ වැඩ ටික කරලා දෙයි . අනික මේකේ තියෙන්නේ 7mb විතර . එහෙනම් පහල තියන ලින්ක් ඒකෙන් කස්ටිය  මේක බාගන්න  . keys ටිකත් පහලින් දානවා ඈ. අරගෙන බලන්න . කැමතිනම් පහලින් කමෙන්ට් එකකුත්  දාලම  යන්න .

Activation key
NAME  -    www.bagas31.com

KEY      -    M4QW4-64U6K-I8VQ5-7SXQT-5ZHPC

URL      -    www.bagas31.com