පුලුවන්නම් ඇරගන්න... මෙන්න ලොක් එක............

  මම හිතන්නේඔයාලගේ කොම් වලත් හංගන්න දේවල් ඕනේ තරම් ඇති මම ඉතින් අලුතින් කියන්න ඕනේ නැහැනේ . මොකද අපේ ගෙදර කොස් ගහෙත් මේ දවස්වල වැල තියනවා . ඒ කතාව පැත්තකින් තියල මේ පට්ට සොෆ්ට්වයා කෑල්ල ගැන කතා කරමු.
Dier Lok  වලින් ඔයාලගේ පරිගණකයේ තියන ඕනෙම ෆෝල්ඩර එකක් ලොක් කරන්න පුළුවන් .මේකෙන් ලොක් කරාට පස්සේ ඒ ෆයිල් එක මකන්නවත් ,අරින්නවත් බැහැ .ලොක් කරපු කෙනාට විතරයි ඇරගන්න පුළුවන් .මේකෙන් ලොක් කරද්දී ඔයාල ලොක් කරපු ගොනුව hidden කරන්නත් පුළුවන් ,ඒ වගේම ඒ ෆයිල් එක හිස් එකක් කියල තමා පෙන්නන්නේ .තමන් ගහපු අවසර පදය නැතුව ආයි රිලි බොරු . 
  මේක ඉන්ස්ටෝල් කරගෙන ලොක් කරන්න ඕනේ ෆෝල්ඩරේ උඩ රයිට්ක්ලික් කරලා ලොක් කියන එක උඩ ක්ලික් කරලා පාස්වර්ඩ් එක දාන්න .එච්චරයි . ඔයාලත් එහෙනම් බාගෙන බලන්න .වැඩිපුර වැඩ නැහැ .වැඩේ කෙරෙනවා නියමෙටම . තවත් මේවගේ වැඩ කෑලි  තියනවා .ඉස්සටහට දාන්නම් .එතකන් ජයශ්‍රී වේවා  ඔයාල ඔක්කොටම .

Direlock Softonoc Download