පිටසක්වලයන්ගේ යුද්ධය .



මම දැකපු තීම් වලින් පට්ටම  තීම් එකක් තමා ඒලියන් වෝර් තීම් සෙට් එක .මේකේ එක එක තීම් ගොඩක් තියනවා .ඔයාලට මම දෙන්න රෙඩ් පැක් එක .තවත් එක එක විදියේ ඒවා වෙනම ගන්න තියනවා . මේ දවස් වල ගොඩක් Aliens ල ගැන කතා බ වෙනවත් වැඩියි නේ .මම හිතන්නේ බඩු ලංකාව පැත්තටත් ඇවිල්ල ඇති  . ඉස්සෙල්ල මේක අරන් දාල බලන්න .කොහොමද වැඩේ කියල .මේකේ ලින්ක් 2 යටින් දාල තියනවා .2 ම බාගෙන එකම ෆෝල්ඩර එකක තියාගෙන එක ෆයිල් එකක් විතරක් Extract කරන්න .

Part 1
Part 2