Hawken Official Game Play


Hawken Wikipedia
Alt
Developer(s) Adhesive Games
Publisher(s) Meteor Entertainment
Designer(s) Khang Le, Christopher Lalli, John Park
Engine Unreal Engine 3
Platform(s) Microsoft Windows
Genre(s) Vehicular combat
First-person shooter
Mecha
Mode(s) Multiplayer
Media/distribution Digital distribution

අන්තර්ජාලය හරහා මෙමක්‍රීඩාව play කරන්න කැමති අය පහල ලින්ක් එක භාවිතා කරන්න .මේක ගහද්දි ඉන්ටනෙට් ටිකක් ස්පීඩ් වෙන්න ඕනේ .නැත්තන් ගහල හමාරයි .ඔයාල මේ සයිට් එකට ගිහින් වම් පැත්තේ උඩ තියන play game කියන කටපාට බටන් එක ප්‍රෙස් කරන්න .ඉන් පස්සේ පොඩි තොරතුරු ටිකක් ඉල්ලයි ඒටික දුන්නහම නැවතත් වම්පත්තේ උඩ කෙළවරෙන් Download කියල බටන් එකක් පෙනෙයි .ඒක උඩ ප්‍රෙස් කළහම පොඩි software එකක් ඉන්ස්ටෝල් කරන්න තියනවා .ඉන්පස්සේ ඔයාලට මේ game එක play කරන්න පුළුවන් ...
Online Play



මම ඔයාලට direct link 2 දෙනවා .මේවයෙන් තමා ගන්න වෙන්නේ .දෙන්න තරම් හොඳ ටොරන්ට් එකක් නැහැ .ඔක්කොම සීඩ් බැහැල නැත්තටම නැති වෙලා ගිහින් මේක ටිකක් පරණ හින්ද . .යට දාල තියන link වලින් ගිහින් මේ game එක අරගන්න පුළුවන් .
Download Game

Part 1  1GB
Part 2  1GB


System requirements
  • CPU: 2Ghz Dual Core
  • Memory: 3GB RAM
  • Graphics Card: 512MB Graphics card supporting DirectX 9.0c and Shader Model 3.0 ( nVidia 9800 GTX/ AMD HD 5670 )
  • Operating System: Windows XP/Windows Vista/Windows 7 32bit or 64bit
  • Hard Drive: 5 GB of space
  • Internet Connection: Broadband connection 


Recommended Spec
  • CPU: 3Ghz Dual Core
  • Memory: 4GB RAM
  • Graphics Card: 1024MB Graphics card supporting DirectX 9.0c and Shader Model 3.0 ( nVidia GTX 460/ AMD HD 6850 )
  • Operating System: Windows XP/Windows Vista/Windows 7 64bit
  • Hard Drive: 5 GB of space
  • Internet Connection: Broadband connection