How to Improve Your Download Speed

න්ටෙර්නෙට් එකේ සැරිසරද්දී වේගය ගොඩක් වැදගත් .ඒ උනාට නැත්තෙත් එකමනේ .ඔන්න එහෙනම් මම ඉන්ටෙර්නෙට් එක වේගවත් කරගන්න අලුත් වැඩ කැල්ලක් අරගෙන ආවා.අලුත් කිව්වට අලුත්ම නෑ. බලන්නකෝ වැඩේ කොරලම ..කොරන්න කලින් කියන්න ඕනේ මේක වයර් ලයින්(ADSL) වලට විතරයි ඈ .අපි මුලින්ම අපේ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකේ ස්පීඩ් එක බලමු. ස්පීඩ් එක බලන්න දන්නවා ඇතිනේ දන්නැති අය පහල ලින්ක් එකට ගිහින් බලන්න.
http://www.speedtest.net/

http://lionlk.com/news/broadband-speed-test-sri-lanka
www.broadbandspeedchecker.co.uk/   
http://www.speakeasy.net/

තවත් මේවගේ වෙබ් අඩවි තියනවා .හොයල බලන්න .
හරි .දැන් ගුගල් එකට හරි වෙනත් සර්ච් එන්ජින් එකකට හරි ගිහින් ටයිප් කරන්න download tcp optimicer kiyala. මෙන්න ලින්ක් එක. http://www.speedguide.net/downloads.php
මේක බොහොම පොඩි software එකක් .ඒක හින්ද ගින්නක් නැතුව download වෙනවා .අරගෙන දැන් software එක Open කොරන්න. පින්තුරේ විදියට  . ඔකේ 34 mbps විතර දාල ඔකේ පාරක් දෙන්න.ඔයාලට කැමති ගානකට වෙනස් කරගත්තට වරදක් නැහැ. දැන්  apply change කරන්න.ඉන්පස්සේ ඔකේ කරන්න.දැන් රිස්ටර්ට් පාරක් එහෙම දාල ඔන්කරලා බලන්න .ස්පීඩ් එක චෙක් කරනා sit එකට ගිහින් බලන්න downloda an upload speed එක වැඩ් වෙලා ඇති .එහෙනම් තවත් මේවගේ වැඩකින් හම්බවෙමු . එතකන් ඔයාල ඔක්කොටම ජයවේවා .