The Possession කියන්නේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුවක් .lions gate සමගම සහ Ghost house සමාගම  විසින් නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ පළමු සතියෙම අදායම් වාර්තාවක් පිහිටුවල තියනවා .lions gate ල හැදුවොත් ආයේ අහන්න දෙයක් නැහැනේ . මේ කතාවට තේමා වෙලා තියෙන්නේ එක්තරා පෙටියක් .පෙට්ටියක් කිව්වට මේක අරුම පුදුම පෙට්ටියක් .ඒ වගේම මේක කැටයමින් අලංකාර කරන ලද පෙට්ටියක් .මේ පෙට්ටිය ඇතුලේ කාන්තාවකගේ භුතත්මයක් වාසය කරනවා . මේ පෙට්ටිය ඇතුලෙන් කාන්තාවකගේ කෙන්දිරුම් හඬක් ගීත ගයනා කරන හඬක් වගේ  නිතර ඇහෙනවා .මෙම පෙට්ටිය තිබෙන ගෙදර ඉන්න ගැහැණු කෙනා හට මේ පෙට්ටිය ලොකු ප්‍රශ්නයක්  වෙලා මෙම පෙට්ටිය කඩන්න හදනවා ඇය කොන්ඩේ පිරද්දී කොන්ඩයෙන් කොකු කෙස් රොදක් ගැලවිලා එනවා .ඇය හිතනවා ඒක පෙට්ටිය නිසා උනා කියල . නමුත් ඇයට ඒක කඩන්න ලැබෙන්නේ නැහැ .යම්කිසි බලවේගයක් විසින් අයව මරල දානවා .ඉන් පසු මෙම පෙට්ටිය කුඩා දැරිවියක් අතට පත්වෙනවා .මියගිය කාන්තාවගේ පුතාගෙන් කුඩා දියණියගේ පියා මෙම පෙට්ටිය ඇයට මිලට අරන් දෙනවා .එහෙනම් ඉතුරු ටික බාගෙනම බලන්න . මේක කාලෙකට පස්සේ ආපු හොඳ horror movie එකක් කියල කියන්න පුළුවන් .


Film Details
IMDb  5.9/10
Genres: Horror Thriller
Produced by Sam Raimi
Robert Tapert
J. R. Young
Directed by Ole Bornedal 
Written by Juliet Snowden
Stiles White[1]
Lions Gate Film
Studio Ghost House Pictures
North Box Productions
Running time 92 minutes
Budget $14 million
Official Trailer

BRrip Xvid 700MB
300MB DVDrip 480P
 DVDrip Xvid 700MB
DVDrip 400MB

DVDrip Xvid English Subtitle