මම දැන් කියන්න යන්නේ කව්රුත් දන්නා කියන ගූගල් Search එන්ජිමේ ගූගල් නම වෙනුවට ඔයාලගේ නම දාන්නේ කොහොමද කියල .මේක හරිම සෝක් වැඩක් . වැඩිය කතා නැතුව වැඩේට බහිමු .ඉස්සරහට තව හොඳ හොඳ ඒවා තියනවා ..එහෙනම් දැන්  කස්ටිය මෙන්න මේ සයිට් එකට ලොග් වෙලා බලන්න  . http://goglogo.net/.



හරි දැන් ඉතින් මේකේ ENTER YOUR NAME කියන තැන ඔයාගේ නම හරි කැමති ඕනෙම නමක් ගහන්න .දැන් කස්ටියට  පේනවා ඇති යටින් තියන තොරණක් වගේ අකුරු සෙට් එකක්. එකෙන් ඔයාලට කැමති අකුරක් තෝරාගන්න. දැන් හරි. ඔයාලගේ හෝම් Page යනවා .බලන්න ලස්සන අකුරින් නම සැට් වෙලා ඇති .දැන් තියෙන්නේ ඒකේ වෙබ් ලිපිනය කොපිකරලා ඔයාලගේ හෝම් පේජ් එක විදියට දාගන්න.
 
 
                     
හරි එහෙනම් ඒක එහෙම ගියාවේ. කැමති අය ඒ ක්‍රමේට නම වෙනස් කරගන්න. ඕක ඉතින් සමහරුන්ට මදි මදි වගේ නේ. එකට  අකමැති අයට මෙන්න එයිට  වඩා ලස්සන ක්‍රමයක්. මේකෙදි තීම් එකක් එහෙම දාල එළ වැඩක් දෙන්න පුළුවන්.මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න .http://www.searchmyway.com/

  දැන් තීම් කියන ටැබ ක්ලික් කරලා කැමති තීම් එකක් තෝරාගන්න.මෙතන පට්ට පට පට තීම් ටිකක් තියනවා .ඕනේ එකක් තෝරලා උඩ ක්ලික් කරලා ඉන්පස්සේ ඔයාගේ නම හරි ඕනේ එකක් ගහන්න .දැන් MAKE YOUR HOMEPAGE උඩ ක්ලික් කරන්න .දැන් වැඩේ හරි .ඔයාගෙම සේර්ච් එන්ජිමක් සැට් වෙලා තියෙන්නේ .අයෙ ඉතින් කෑවයැ .දැන් ඉතින් එකේ ADDRES එක කොපි කරලා ඔයාලගේ HOME PAGE එක විදියට දාගන්න . 
 

කොහොමද වැඩේ.එළ නේද. මේවගේ එළ වැඩකින් අයෙ සෙට් වෙමු.