මෙම චිට්‍රපටයට පාදක වෙලා තියෙන්නේ පසුගිය සමයේ ලෝකේ ඇතිවෙච්ච දරුණු ආර්ථික කඩා වැටීම .කව්රුත් දන්නවනේ බටහිර රටවල් තවමත් ඒකෙන් ගොඩ එන්න බැරුව ඉන්නේ .ඔය දවස් වල බරක් ඔබාමා බලයට පත් වෙනවා .මේ චිත්‍ර පටයේ දේශපාලන පම්පෝරිය ටිකක් වැඩියෙන් තියනවා . 
   ඇතිවන ආර්ථික අහේනිය හේතුවෙන් මිනිසුන් විශාල ප්‍රමාණයකට තම රැකියා අහිමි වෙනවා .මේකේ ප්‍රතිපලයක් විදියට මංකොල්ල කල්ලි හා විවිද සමාජ විරෝධී ක්‍රියාවන් ඇතිවෙනවා .මෙහි මුලින්ම කතාව ආරම්භ වන්නේ තුන්දෙනෙක් විසින් සූදු තිප්පොළක් මංකොල්ල කන දර්ශනයකින්. මෙම සුදුපොල භාර අයිතිකරුවා ඇමරිකාවේ ආණ්ඩුවේ සෙනෙට් සභිකයෙක් .සුදුපොල මංකොල්ල කෑමෙන් ඔහුට අහිමි වූ විශාල මුදල නැවත සොයදෙන්නට මෙහි ප්‍රධාන චරිතය රගපාන සුපිරි හොලිවුඩ් නළුවට භාරදෙනවා .බොහෝ දෙනෙක් මෙයා කව්ද කියල දන්නවා ඇති .ඔහු නමින් Brad Pitt .ඔහු රඟ පාපු චිත්‍රපටි අදායම් වාර්තා තබමින් ප්‍රධර්ශනය වුණා .මේකත් ඒවගේම ගොඩක් ප්‍රසිද්ද උනු චිත්‍රපටියක් . මේකට ඇමරිකානු ඩොලර් මිලියන  18 වැයවෙලා තියනවා .නමුත් දෙසැම්බර් මැද භාගය වන විට ඩොලර් මිලියන 14 කට වැඩිය හොයන්න මේ සිනමා පටය සමත්වෙලා තියනවා .එහෙනම් ඔයාලත් බාගෙන බලන්න .අහන්න දෙයක් නැහැ තවත් සුපිරි කතාවක් කියල කියන්න පුළුවන් .

Film Details
Genres Crime Thriller 
Rating 6.8/10
Directed by Andrew Dominik
Produced by Brad Pitt
Dede Gardner
Steve Schwartz
Paula Mae Schwartz
Anthony Katagas
Editing by Brian A. Kates
John Paul Horstmann
Studio Annapurna Pictures
1984 Private Defense Contractors
Plan B Entertainment
Chockstone Pictures
Release date(s)
May 22, 2012 
November 30, 2012
Running time 97 minutes
Country United States
Budget $18 million
Box office $34,197,681

Official Trailer


Direct Download Link (DVDrip 400MB)
Part 1

Part 2

  BRrip 700MB

DVDRip XviD MP3 700MB

DVDrip Xvid English Subtitle