ඔන්න තවත් සුපිරි කතාවක් .ජේම්ස් බොන්ඩ් නොදන්නා කෙනෙක් නැහැනේ .  පොඩි ළමයෙක් උනත් දන්නවා බොන්ඩ් කව්ද කියන්න  .ඔන්න බොන්ඩ් රගපාන නවතම චිත්‍රපටය ඩිවිඩි රිප් එක ඇවිල්ලා තියනවා .මේකතමා ජේම්ස්බොන්ඩ් කතාමාලාවේ 23 වෙනිකතාව .මේකේ ආපු ආපු හැම කතාවම ජනප්‍රිය උනා වගේ මේකත් විශාල ජනප්‍රසාදයක් දිනාගෙන වැයකලා වගේ කිහිපගුනයක අදායම් වාර්තා පිහිටුවල තියනවා .imdb වල දහයෙන් 8 ලබාගෙන තියනවා .
      මේකේ කතාව ගෙතිලා තියෙන්නේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය පදනම් කරගෙන .බොන්ඩ් එහි සාමාජිකයෙක් . මේකේ ගේම් එක පටන්ගන්නේ බුද්ධි අංශ සතු  neto බුද්ධි අංශ සාමාජිකයන් පිලිබඳ තොරතුරු ඇතුලත් වටිනා දෘඩ තැටියක් පැට්‍රිස් කියන පුද්ගලයකු විසින් සොරගන්නවා .මොහු ප්‍රසිද්ද අපරාද කරුවෙක් .මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් .ඔහුත් එක්ක හැප්පෙන එක ලේසි පහසු කාර්යක් වෙන්නේ නැහැ .ඔහුව අල්ලන්න භාර දෙන්නේ 007 ට .ඒ කියන්නේ ජේම්ස් බොන්ඩ් ට .ජේම්ස් බොන්ඩ් ට ඊව් කියන තම මිත්ත්රයාගේ  සහයත් ලැබෙනවා .ඔහුත් බුද්ධි අංශ නිලධාරියේක් .සතුරා පසුපස යන දෙන්නට සතුරා අල්ලන්න කෝච්චියක් උඩ සටනක් දෙන්න වෙනවා .එහිදී ජේම්ස් බොන්ඩ් හට මිතුරාගේ අතින් වැරදිලා වෙඩි වදිනවා .  කතාව ගැන ආයෙ  කියන්න දෙයක් නැහැනේ .පට්ටම තමා .ඔයාලත් බාගෙන බලන්න ....

Film Details
IMDb 8/10
Genres Action Adventure Crime Thriller 
Directed by Sam Mendes 
Produced by
Michael G. WilsonBarbara Broccoli
Studio
Eon Productions
Danjaq LLC
Distributed by
Metro-Goldwyn-Mayer
Columbia Pictures
 Release date(s)
23 October 2012 (London, premiere)
26 October 2012 (United Kingdom)
9 November 2012 (United States)
Country
United Kingdom
United States
Budget $150−200 millionBox office $955,052,000
Running time 143 minutes

 Official Trailer



DVDrip 650MB Free Direct

 DVD Screener 700MB

DVDrip Xvid 1.39 GB